Tuesday, 3 August 2010
පළ කරන ලද්දේ
යූත්මැක්ස්
at
Tuesday, August 03, 2010
Labels: Format Factory, දේශීයකරණය, මාදුකාංග
Labels: Format Factory, දේශීයකරණය, මාදුකාංග
අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන, ඉතාමත් ප්‍රයෝජනවත් වූ මෘදුකාංගයක් වූ Format Factory හි නවතම වෙළුම වන version 2.45 පසුගිය සතියේ නිකුත් කළා. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම වෙළුම සමග මෙහි සිංහල සහාය 100% ක් ම අන්තර්ගත වීමයි. Format Factory 2.30 වෙළුමේ සිට සිංහල සහාය අන්තර්ගත වූවත් ඒ සමග සම්පූර්ණයෙන්ම සිංහල සහාය අන්තර්ගත නොවීය.
මෙම වෙළුම වින්ඩෝස් 7 සඳහා ද පූර්ණ වශයෙන්ම සහයෝගය දක්වනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙය මගින් සිදු කර ගත හැකි කාර්යයන් නම් අති විශාලයි.
මේ පිළිබඳව වැඩි විස්තර මා විසින් මින් පෙර දක්වා තිබෙනවා. පහත සබැඳියෙන් ඔබට එය කියැවිය හැකියි.
http://uthmax.blogspot.com/2010/04/format-factory.html
Format Factory නවතම වෙළුම මෙතැනින් බාගත කරන්න.
Format Factory 2.45
සිංහල අතුරුමුහුණතෙහි Screen Shot කිහිපයක්
Subscribe to:
Post Comments (Atom)
4 ප්‍රතිචාර:
වැඩේ නම් උපරිමයි... !
වැඩේනං උපරිමයි ඒත් සිංහල අකුරු චූටීයිනේ........
ඇත්ත. වින්‍ඩෝස් 7 වල දී නම් අකුරු පේන්නෙ කුඩාවට තමයි. විස්ටා වලයි xp වලයි නම් වරදක් නෑ. මම හිතන්නෙ 7 වල දී සම්මත ෆොන්ටය විදියට ගන්න අකුරු රටාව වෙනස් කරගන්න පුළුවන් නම් මේක හදා ගන්න පුළුවන් වෙයි. උත්සාහ කරල බලමු.
Format Factory නොමිලේ දෙන එකක් කියල මම දැන්නෙ දන්නෙ :p
වැඩේ නම් මරු. දිගටම දේශීයකරණ ව්‍යාපෘති යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...!!!
Post a Comment