පෙන් ඩ්‍රයිව් එකට මොකද වුණේ?

Thursday 4 June 2009


මේක මට වෙච්ච දෙයක් නම් නෙමෙයි. මගේ යාලුවෙකුගේ පෙන් ඩ්‍රයිව් එකක්. වින්ඩෝස් වලදී මේක ගැහුවාම මැෂින් එන stuc වෙනවා. copy, paste. format මොනවත් කරන්න බැහැ. හැබැයි ලිනක්ස් වලදී නම් ගොණු සියල්ල පෙන්වනවා. copy, paste කරන්න පුළුවන් වුණත් format කරන්න නම් බැහැ write protect කියල තමයි කියන්නේ.
මේක හදාගන්න විසඳුමක් කියන්න පුළුවන් ද? නැත්නම් 8GB පෙන් ඩ්‍රයිව් එක අයින් කරන්න තමයි වෙන්නේ?

2 ප්‍රතිචාර:

ශාකුන්තල | Shaakunthala said...

මේක උත්සාහ කරල බලන්න.

යූත්මැක්ස් said...

උත්සාහ කරල බලන්නම්. ස්තූතියි.