ප්‍රභාකරන්ගේ මරණ දැන්වීම දුටුවා ද?...

Tuesday 19 May 2009













http://www.4shared.com/file/106343530/ec096bc1/Praba_death_notice_150r.html

2 ප්‍රතිචාර:

ශාකුන්තල | Shaakunthala said...

මේක ගොන්පාට් එකක්. ගොන්පාට් මදිවට කවුදෝ මෝඩයෙක් මේක facebook එකට upload කරල ඒකෙ මාව ත් tag කරලා.

අද සතුටු වෙන්න ඕන දවසක්... උපරිමයෙන්ම සතුටු වෙන්න ඕන දවසක්. ඒත් මේ වගේ මෝඩ ජෝක් වලින් නෙමෙයි.

ච.ගු said...

මචං මේක නම් හම්බ චාටර් වැඩක්.. මේක කරපු හරකගෙ මොලෙත් ගොම.
අපේ කොල්ලො යුද පෙරමුණේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කලේ වෙඩි සද්දයක් වත් අහල නැති පොන්නයින්ගෙ මේ ගොං පාට් වලින් ඒ කැපකිරීම්වලටත් අවනම්බු වෙනවා දකින්නද?

මම කියන්නෙ මේ පෝස්ටරය හදපු එවුන්ව අල්ලලා වෙල්ලමුල්ලවයික්කාල්වල බිම් බෝම්බ තියෙන කලාපයට යවන්න ඕනි.. එතකොටවත් උන්ට මේ රටට සේවය කරන්න පුළුවන් නෙ.