වෙලාව පෙන්වන්න ලස්සන Screensavers - Part 02

Wednesday 11 November 2009






ඔයාලට මතකද මම කලින් දුන්න ස්ක්‍රීන් සේවර් එක. මේ පාරත් දෙන්න යන්නේ ඒ වගේම අලංකාර ස්ක්‍රීන් සේවර් දෙකක්. කලින් දුන්න එක 322 දෙනෙක් බාගත කරල තිබුණා. ඒ නිසා තමයි මට මේ වගේ ටිකක් වෙනස් විදියට තියන ස්ක්‍රීන් සේවර් දෙකක් හදන්න හිතුනේ. බාගෙනම බලන්නකෝ කොහොමද ලස්සන කියලා...

Download Here

4 ප්‍රතිචාර:

ඉසුරු said...

මගෙ මැසිමෙ වැරදි වෙලාවක් පෙන්නන්නෙ. පසුබිම් පාට කලු උනනම් හොදයි

Anonymous said...

They are pretty indeed. But why do they have to connect 216.230.241.100 on port 80?

යූත්මැක්ස් said...

@ Isuru
මම test කළ පරිගණක වල නම් ෙවලාව නිවැරදිව දක්වනවා. පසුබිම කළු කරන්න නම් පුලුවන්.

@ Anonymous
This flash object is not created by me, I only make a screensever that flash objects. I think it try to connect there website. (clocklink.com)

sithija said...

එළ එළ නියම වැඩක්. තැංකූ වෙන්න ඕන ඔයා දන්න දේවල් අපිත් එක්ක බෙදා හදා ගත්තාට