බ්ලොග් අවකාශයට ආයුබෝවන්෴

Wednesday 6 May 2009

ඔන්න මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා‍. මෙච්චර කාලයක් හැමෝම එක්ක ප්‍රතිචාර වලින් තමයි සම්බන්ධ වුණේ. අද පටන් මේ හරහා මගේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම වැදගත් වෙයි කියල අදහස් කරන ලිපි පෙළක් ම ඉදිරියේ දී පළ කරන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර පස්සෙ බලන්නකෝ...

2 ප්‍රතිචාර:

යූත්මැක්ස් said...

Test Comment

Anonymous said...

එළ එළ දිගටම ලියන්න මම ඔයාට සුබ පතනවා
ඔයාගේ බ්ලොග් එකට followers විජට්ටුවක් දාන්න.